විජේරත්න රත්නායක
ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුව තුළ රට අස්ථාවර වන පරිදි කටයුතු කරන බව පවසා ඊට විරෝධය පලකරමින් වහාම මැතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා හාලිඇල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද (15) දහවල් නිහඬ විරෝධතාවයක් පැවැත්විණි.
හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විරෝධතා වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු අඩපැයක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරතවූහ.



2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාලිඇළ ප්‍රා. සභාව ඉදිරිපිට උද්ඝෝෂණ