(විජේරත්න රත්නායක )
හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ බදුලුඔයට ඉහළින් දුම්රිය මාර්ග රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතී.
අද (08) සවස මෙම ගින්න ආරම්භ වී ඇති අතර මානා සහ ගිණිහීරැස්ස සහිත කැලයට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න විශාල ප්‍රදේශයක පැතිරී ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ ගින්නක්