IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හොර සුරා වැටලීමට ගිය කොස්තාපල්ට පිහි පාරක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් වසමට අයත් වැලිකඩ ප්‍රදේශයේ හොර සුරා තිප්පොලක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක නිලධාරියකුට පිහි පහරක් එල්ල කළ පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. 

පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හොර සුරා තිප්පොල වෙත ගිය අවස්ථාවේදී සැකකරු කොස්තාපල්වරයකුට පිහියකින් ඇනීමට තැත් කර ඇති අතර මෙහිදී එම නිලධාරීවරයාගේ ඇඟිලි කිහිපයක් තුවාලවී ඇති බව පොලීසිය පවසයි. 

පොලිස් නිලධාරීවරයා ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර 53 හැවිරිදි සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරෙන අතර අද (29) සැකකරු සහ ඔහුගේ බිරිඳ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 







 



අදහස් (0)

හොර සුරා වැටලීමට ගිය කොස්තාපල්ට පිහි පාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site