IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර සිගරට් සමඟ අයෙක් අත්අඩංගුවට

  (ජේ.කේ.එල්.චාමින්ද)


තිරුබදු රහිතව මෙරටට  ගෙන්වනු ලැබු සිගරට් තොගයක් ළග තබාගෙන සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  මාගාල්ල දෙවට ප්‍ර දේශයේ දි හා බලපිටිය යන  ප්‍ර දේශයේ දි  අත්අඩංගුවට ගත් බැව්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ දකුණු පළාත් ඒකකය පවසයි.


දෙවට ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් පුද්ගලයා  සිගරට් 2500ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. මොහු සංචාරක ව්‍යාපාරයේ  නිරතව සිටින අයෙකු බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. 


මොහුට එරෙහිව නිතිවිරෝධි මත්පැන් සම්බන්දයෙන් පෙර වැරදි 05ක් පමණ  තිබෙන අයෙකු බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.
මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

හොර සිගරට් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site