IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


හොර රන් සමග තිදෙනෙක් කොටුවෙති

රත්තරන් පාට කළ යකඩ කෑලි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකුණන්නට ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

නිධානයකින් ගත් බව කියමින් මෙම මරංචි විශේෂය විකුණන්ට තැත් කර ඇති බව කියති. හොරොව්පතාන වාහල්කඩ පෙදෙසේදී ගැනුම්කරුවන් ලෙස වෙස් වළාගෙන ගිය පොලිසියට සැකකරුවන් හසුවී ඇති අතර රන් බව පෙන්වමින් මේවා ව්‍යාජ ලෙස සකස්කර අලෙවි කරන පිරිස් සිටින බව පොලිසිය කියයි.

 



අදහස් (0)

හොර රන් සමග තිදෙනෙක් කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site