IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර නෝට්ටු හදන්න ගත් කඩදාසි සමඟ අයෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ   

                               
පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගන්නා කඩදාසි 2495ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.                            

අත්අඩංගුවට ගත් තැනැත්තා 46 හැවිරිදි අයෙකි.                                                  

ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ විදේශ ජාතිකයකු මෙම ව්‍යාජ මුදල් නෝට්ටු කඩදාසි ලබා දුන් බවයි.                                  

සැකකරු අද(12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හොර නෝට්ටු හදන්න ගත් කඩදාසි සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site