(ටෝනි කරුණානායක)
හෙරොයින් ග්‍රෑම් 01ට අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකාරිය වු විත්තිකාරියට බරපතළ වැඩ ඇතිව වසර 06 ක සිරදඬුවමක්
ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවිර මහතා අද (24)නියම කලේය .
එම සිරදඬුවමට අමතරව රුපියල් 40000 ක දඩයක් ද නියම වු අතර දඩ නොගෙවන්නේ තවත් මාස 08 ක සිරදඬුවමක් නියම කෙරුණි .
පැලියගොඩ නුවර පාරේ අංක 6/11හි පදිංචි සිලවති නිකලස් හෙවත් සුද්දි යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන 60
හැවිරිදි විත්තිකාරියට මෙසේ දඩ සහ සිරදඬුවම් නියම විය .
2012 වර්ෂයේ අගෝස්තු මස 05 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කන්ඩායමක් ව්සින් විත්තිකාරියව
හෙරොයින් සමඟ පැලියගොඩ දි අත්අඩංගුවට ගෙන තිබූ බවට මහාධිකරණයේ දි අනාවරණය වු අතර හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනාවෙන් විත්තිකාරියව නිදොස් කොට නිදහස් කෙරුණි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හොරායින් ළඟ තබාගත් කාන්තාවකට මාස හයක් සිර දඩුවමක්