(ප්‍රසන්න පත්මසිරි- ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
හපුතලේ නගරයේ මෙට්ටා වෙළදාමේ යමින් තිබු ලොරි රථයක සඟවා තිබු රුපියක් ලක්ෂ ගණනක් වටිනා හෙරෝයින් පැකටි 342ක් සමග සැකකරුවන් හයදෙනෙකු අද ( 22) උදේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (22) උදේ හපුතලේ නගරයේ මෙටිටා විකුණමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව කිබේ.
සැකපිට අත් අඩංගුවට ගෙන ලොරිය පරීක්ෂ කිරිමේදී රථයේ තැනින් තැන සගවා තිබු හෙරෝයින් පැකට් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මොරටුවේ අගුලානේ සිට මෙසේ මෙට්ටා වෙළදාමේ පැමිණ හපුතලේ,බණ්ඩාරවෙළ,බදුල්ලආදි ප්‍රදේශවලට කාලයක් තිද්සේ හෙරෝයින් විකිණීමේ ජාවාරමේ නිරතව සිටි බවට සැකකරුවන්ගෙන් සිදු කළ විමර්ශන වලදී තොරතුරු අනාවරණය වු බව පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට