ඩි.ජී.සුගතපාල
හෙරොයින් මිලිග්‍රෑම් තුන් දහස් විස්සක් සමඟ පුද්ගලයකු අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු හෙරොයින් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් යමින් සිටියදී ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් වලහන්දූව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කම්කරුවකු වන අතර ඔහු ගිංතොට ප්‍රදේශයේ සිට අක්මිමණ ප්‍රදේශයට හෙරොයින් ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයෙක් බවට සැකකරන බව පොලිසිය පවසයි.
සැකකරු අද (19) ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අක්මීමණින් අත්අඩංගුවට