(ඩී.ජී.සුගතපාල)
දෙවිනුවර වැල්ලවත්ත ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි ධීවරයෙකු අද (25) රාත්‍රී අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර වැල්ලවත්ත පදිංචි 34 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
පොලිසිය පවසන්නේ සැකකරු ධීවරයින්ට අලෙවි කිරිම සඳහා හෙරොයින් ගෙන එන්නට ඇතැයි සැක කරන බවය.
ගන්දර පොලිසියේ නිලධාරින්ට ලැබුණ තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට