IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

සුමතිපාල දීයගහගේ 
 
හෙරොයින් ළග තබා ගෙන සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 5500 ක් සමඟ හික්කඩුව තොටගමුවේ ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය පවසයි.


පොලිසිය විසින් කරන ලද මෙහෙයුමකදී හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් සමඟ 51 හැවිරිදි කාන්තාවක් ද හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සමඟ 33 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 මොවුන් දෙදෙනාටම හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.


සැකකරු සහ සැකකාරිය අද (27)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31916 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11199 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site