ඉන්දිකා රාමනායක
එගොඩ උයන , මෝදර ප‍්‍රදේශයේ දී හොරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කණ්ඩායමකට බාධා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.
පොලිස් කණ්ඩායක් ඊයේ (30) සවස 4.30 ට පමණ හෙරොයින් ග‍්‍රෑම් 2 යි මිලි ග‍්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකාරියන් පොලිස් නිලධාරීන්ට අයුතු අවහිර කරමින් රාජකාරියට බාධා කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකාරියන් සැකකරුගේ ඥාතීන් බවද ඔවුන් අද (31) මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට