IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රදවා විමර්ශනයට අවසර

(ටෝනි කරුණානායක)

හෙරොයින් කිලෝ  01යි ග්‍රෑම් 500ක්    සමඟ දිවුලපිටිය දී අත්අඩංගුවට  ගත්  සැකකරුවන්  දෙදෙනා  ලබන 08 වෙනිදා  දක්වා  රදවා තබාගෙන  විමර්ශනය  කිරීමට මිනුවන්ගොඩ වැඩ  බලන මහෙස්ත්‍රාත් සිසිර විජේසුරිය මහතා  පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යංශයට අද (3) අවසර ලබා  දුන්නේ ය.

සැකකරුවන් ආඩිඅම්බලම සහ හිනටියන ප්‍රදේශයේ  පදිංචිකරුවෝ දෙදෙනකි.



අදහස් (1)

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රදවා විමර්ශනයට අවසර

Pradeep Wednesday, 03 June 2020 04:32 PM

කුඩු ළඟ තබා ගන්නා පුද්ගලයින් මේ දක්වා අසු උවත් ඒ කුඩු වලට මොනවද වුනේ කියලා ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි. එමෙන්ම මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් හෝ ප්‍රධාන බෙදුම් කරුවන් කවදාවත් අසු නොවන්නේ ඇයි? ඔවුන්ට නීතියේ පිහිට තිබෙන නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site