IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෙරොයින් ප්‍රවාහනය කළ අයෙක් රිමාන්ඩ්

දිනේෂ් උපේන්ද්‍ර                                                                        

           

හෙරොයින් ග්‍රෑම් 250ක් හා මිලිග්‍රෑම් 400ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කුලියාපිටිය හෙට්ටිපොල පාරේ දී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 11 වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා අද (7) නියම කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කුලියාපිටිය පදිංචි රෆයිඩීන් ඉර්ශාද් නමැති සැකකරුවෙකි.

අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී ලද තොරතුරක් මත සැකකරු පසුපස හඹාගොස් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජනාධිපතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ අඛණ්ඩ මත්කුඩු වැටලීම හා ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකිරීමේ වැඩසටහන අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කණ්ඩායම් ආරම්භ කර ඇති මෙහෙයුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

 



අදහස් (1)

හෙරොයින් ප්‍රවාහනය කළ අයෙක් රිමාන්ඩ්

ravi Sunday, 07 April 2019 12:10 PM

හෙරෝයින් සමග අත්අඩංගුවට පත්වෙන අයගේ සබ්බ සකල මනාවම රාජසන්තක කලයුතුයි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site