එච්. එම්. ධර්මපාල
ගල්කිස්ස පොලිස් වසමේ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් කැට 27 ක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
අක්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස බඩඕවිට පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කාලයක සිට හෙරොයින් ඡාවාරම සිදුකර ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ගල්කිස්ස, දෙහිවල, මොරටුව, පිළියන්දල, අගුලාන යන ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙරොයින් ජාවාරමේ නියුතු අයෙක් අත්අඩංගුවට