චන්දන ප්‍රනාන්දු
හෙරොයින් ජාවාරම්කරුවෙක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු සිරිගම්පල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ත් 40 අතර පුද්ගලයන් 11 ක් හා කාන්තාවක් ඇතුළු පිරිසකි.
හෙරොයින් පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ගෙන් ලද තොරතුරු මත හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ හෙරොයින් ජාවාරම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් සිරදඬුවම් ලැබු අයෙක්ව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ජාවාරම්කරු සිරිගම්පල ප්‍රදේශයේ ප්‍රධානතම හෙරොයින් ජාවාරම්කරු බවත් මාකඳුරේ මධුෂ්ගේ සම්බන්ධතා මත මෙම පුද්ගලයාටද හෙරොයින් ලැබෙන බවට තොරතුරු මත පරික්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.
මෙම සැකකරුට එරෙහිව මිනිමැරුම් චෝදනා 2 ක් සමඟ අධිකරණයේ නඩු 14 ක් තිබෙන අයෙක් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් ජාවාරම්කරුවෙක් සමඟ 11 ක් අත්අඩංගුවට