IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙරොයින්-අත්අබෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



 
 
ඉන්දිකා රාමනායක
 
පනාගොඩ  ශ්‍රී මහ බෝධි විහාරය  අසලදී හෙරොයින් ග‍්‍රෑම් 60 යි  මිලිග‍්‍රෑම් 550 ක්  සහ අත්බෝම්බයක්  සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 


අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය සමනළ උයන ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අයි.ඩී.නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන බවද පොලිසිය  පවසයි.


සැකකරු හෙරොයින් හා අත්බෝම්බය රැගෙන  මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගනු ලැබිණි.


මොහු රත්මලාන ප‍්‍රදේශයේ පාතාල සමාජිකයකු  වන  ‘අංජු’ නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු බවද පොලිසිය කියයි.


මෙම සැකකරු මහපරිමාණයෙන්  මත්කුඩු ජාවාරමේ නිරතවන්නකු බවත් කොටුවිල සයිමා නැමැත්තාගේ මත්කුඩු ජාවාරම් කරන බවත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා  සැකකරු අද (1) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිතය.



අදහස් (0)

හෙරොයින්-අත්අබෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site