IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හොරපාරේ ගිය රන් තමිල්නාඩුවේ දී අල්ලයි

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ගෙන ආ රන් කිලෝග්‍රෑම් එකහමාරක් සමග ඉන්දීය ධීවරයන් හතර දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ ඉන්දීය වෙරළආරක්ෂකයන් විසින් ඔවුන් අත්ඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි කරෙයිවූර් වෙරළේ දී බවයි. රන් තොගය ලබාගෙන ඇත්තේ කච්චතිව් දූපත ආසන්නයේ දී බව ද අනාවරණය වූ බව එම වාර්තාවල දැක්වේ.



අදහස් (0)

හොරපාරේ ගිය රන් තමිල්නාඩුවේ දී අල්ලයි

ලියොන් ගුනවර්දන Wednesday, 19 November 2014 04:11 AM

මේ රන් ජවාරාමය කල ලාංකිකය කව්ද කියා හෙව්වොත් නරකද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30762 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12772 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site