(නිශාන්ත කුමාර)
ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් දිවුලපැලැස්ස ප්‍රදේශයේ දොළ පාරක දිය කදුරක නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදුකර ට්‍රැක්ටරයකට පටවමින් සිටි පුද්ගලයකු ට්‍රැක්ටරය ද සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපැලැස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයෙකි.
පොලීසිය වෙත ලද තොරතුරක් මත එහි ගිය පොලීසිය වැලි කැනීම් සිදුකර ට්‍රැක්ටරය පටවමින් සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සහ ට්‍රැක්ටරය අද (13) මහියංගන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හොරෙන් වැලි පැටවූ පුද්ගලයකු අත්අඩංගුවට