( ජයන්ත සමරකෝන් )
කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් කටයුතුවල නිරතව සිටින මහා පරිමාණ දේශිය ඉදිකිරිම් සමාගමක් වසර දෙකකට අධික කාලයක් තිස්සේ හොරොන් ජලය ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් ගෙවා නොමැති රුපියල් ලක්ෂ 36 ක දඩය සති දෙකක් ඇතුළත ගෙවීමට කොළඹ බටහිර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සති දෙකක් ඇතුළත එම දඩ මුදල නොගෙවන්නේනම් අධිකරණයට දැනුම් දී නීතීමය කටයුතු කරන බව අනවසර ජල වැටලීම් අංශය පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා කොළඹ අනවසර ජල වැටලීම් අංශයෙන් මෙම දඩය ගෙවන ලෙස නියම කර තිබුණද , එම දඩ මුදල අඩු කර දෙන ලෙසට එම සමාගම විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට අභියාචනාවක්
එම අභියාචනය සළකා බැලු කොළඹ බටහිර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලය මගින් එම දඩය සති දෙකක් ඇතුළත ගෙවීමට දැනුම් දී ඇතැයි එහි නිලධාරීයෙක් පැවසීය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හොරෙන් ජලය ගත් දඩය ගෙවන්න සති දෙකක්