(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස රැගෙන ඒම සඳහාම සකස් කළ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු 51 හැවිරිදි මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
මෙම ව්‍යාපාරිකයා රුපියල් 90 ලක්ෂයක් වටිනා , කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 198 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය , පත්තර කොළවල ඔතා, තම කලිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හොරෙන් ගෙන ආ රන්බඩු තොගයක් අත්අඩංගුවට