(රෝවන් පෙරේරා)
නීති විරෝධී ලෙස කපන ලද බුරුත දැව තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
දැව කඳන් තොගය ලක්ෂ 10ක් පමණ වටිනාකමින් යුක්ත බව පොලිසිය කියයි.
ඉරන ලද බුරුත ලෑලි සහ ජනෙල් උලුවහු සකස් කිරීමට අවශ්‍ය ආකාරයෙන් ඉරන ලද දැව කඳන් 251 පමණ පොලිස් බාරයට ගෙන ඇත.
මෙම බුරුත ලී විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් හෝ තබ්බෝව අභය භුමියෙන් හෝ පෞද්ගලික වත්තකින් කපන ලද ඒවාද යන්න පිළිබඳව සෙවීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.




2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් කැපූ බුරුත දැව සමඟ පුද්ගලයෙක් අල්ලයි