(අමදෝරු අමරජිව)
බලපත්‍රයකින් ලබාදී ඇති වපසරියට පරිබාහිරව හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයන් 40 දෙනෙකු යාත්‍රා පහක් සමඟ අද (07) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා වෙරලාරක්ෂක බලකාය පැවැසීය.
අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස සමඟ බෝට්ටු, දැල් , එන්ජින් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන් බව එම බලකාය සඳහන් කළේය.
මෙම ධීවර පිරිස ත්‍රිකුණාමලය පිටත වරාය මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත් වී ඇති අතර මෙම පිරිස කින්නියා සහ සාම්පල්තිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් එම ප්‍රදේශවලින් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලූ 40 ක් අත්අඩංගුවට