දිලීප් ජයසේකර
අධිකරණයේ සිර මැදිරිය වෙත ගංජා මිලි ග්‍රෑම් 200ක් සහ සුරුට්ටු 05ක් රැගෙන ආ පුද්ගලයකු නොවැම්බර් 21 වන දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ. ඒ. නාලක සංජීව ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ යාය 11 මාමඩල, අම්බලන්තොට පදිංචි රංග සුජිත් ප්‍රියන්ත නැමති අයයි.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් අධිකරණයට රැගෙන විත් අධිකරණයේ පිහිටි සිර මැදිරියේ රඳවා තබන අවස්ථාවේ ඔවුන් සඳහා අලෙවි කිරීමට මේවා රැගෙන ආවේදැයි හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට සිර මැදිරියට ගංජා ගෙන ආ අයෙක් රිමාන්ඩ්