IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හම්බන්තොට නිවාස 25 ක් ජනතා අයිතියට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලූණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘සහනගම’ ගම්මනයේ නිවාස 25 ක් ජනතාවට පිරිනැමීමේ උත්සවය අප්‍රේල් 22 නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පවුල් 300 ක් සඳහා ඔප්පු ප්‍රදානය කිරීම, වෛද්‍ය සායනයක්, ගෙවතුවගා උපකරණ බෙදීම, ජාතික හැඳුනුම්පත් බෙදාදීමේ ජංගම සේවාවක් ආදී වැඩසටහන් රැසක් මෙදින ක්‍රියාත්මක වේ.

Sahanagama-Pic-



අදහස් (0)

හම්බන්තොට නිවාස 25 ක් ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site