(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ නගරය ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිලඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සමග මුස්ලිම් ව්‍යාපාරිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම පුද්ගලයන් සමග හිස්වැසුම් 20ක්, කොට කලිසම් 31ක්, දිග කලිසම් 05ක් හා කමිස 10ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
වැටලීම අතරවාරයේදී ආරක්ෂක නිලධාරීන්ගේ ඇස් වසා එම ඇඳුම් පිටතට රැගෙන යාමට එක් පුද්ගලයකු උත්සාහ කළ බවද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා ඇඳුම් සමග මුස්ලිම් ව්‍යාපාරිකයන් 04ක් අල්ලයි