(ඩී.කේ.රත්න)
වැල්ලවාය සිට වැලිමඩ දක්වා යුද හමුදා ටී ෂර්ට්වලට සමාන ඇඳුම් තොගයක් රැගෙන යමින් සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (8) බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
වැල්ලවාය යාලබෝව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ගමන් බෑගයක දමා යුද හමුදා ටී ෂර්ට්වලට සමාන ටී ෂර්ට් 13 ක් රැගෙන යමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
තමන් වැලිමඩ බෝගහකුඹුර ප‍්‍රදේශයේ වෙළදසැලක් විවෘත කිරීමට නියමිත බවද, එම වෙළදසැළේ අලෙවි කිරීම සදහා මෙම ටී ෂර්ට් තොගය රැගෙන ආ බවද මෙම පුද්ගලයින් පොලීසියට පවසා ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ගෙන ගිය මුස්ලිම් ජාතිකයෝ 2 ක් අත්අඩංගුවට