( කේ. බුද්ධික කුමාරසිරි )
හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතිය සඳහා සාමාජික ඡන්දයෙන් පත්වන අධ්‍යක්ෂක මණ්ඩලයක් වහාම පත් කරන ලෙස පවසමින් සමූපකාර සාමාජිකයෝ අද (23) සමූපකාර සමිතියේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වුහ.
බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් අදාල සමූපකාර සමිතිය සදහා වසරක කාලයකට පත් කරන ලද පාලක මණ්ඩලයේ කාලය අද (23) අවසන් වන බැවින් සමූපකාර සමිතිය සදහා වහාම ඡන්දයක් පවත්වා නිලධාරී මණ්ඩලයක් පත් කරන ලෙසද මෙහිදි විරෝධතාකරුවෝ පැවසුහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෝමාගම සමූපකාර සමිතියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන්නැයි උද්ඝෝෂණ