( කේ බුද්ධික කුමාරසිරි )
කොවිඞ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සදහාම වෙන් වූ හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට එළවළු තොගයක් පරිත්‍යාග කිරීම පාදුක්ක හල්බරාව නිමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති වරායායේ සමිත හිමියෝ අද (25) කටයුතු කළහ.
උන් වහන්සේගේ පෞද්ගලික මුදලින් මිලදි ගත් එළවළු තොගයක් මෙලෙස හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත ලබා දීම සිදු කෙරිණි.
එම අවස්ථාවට විහාරස්ථ ස්වාමීන් වහන්සේ සමගින් ග‍්‍රාම නිළධාරී නන්දන රණසිංහ ප‍්‍රදේශවාසින් කිහිප දෙනෙක් ද සහභාගී වුහ.




2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලයට හිමිවරු එළවළු පිරිනමති
ravi Wednesday, 25 March 2020 10:57 AM
මේ කිසිදෙයක් බාරගන්න එපා ...