IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හෝමාගම - පිළියන්දල මාර්ගයට බසයක් ඉල්ලා විරෝධතාවක්

(ප්‍රියන්ත  ජයලත්)   
 
හෝමාගම පිළියන්දල අංක  149/ 1  මාර්ගයේ  ධාවනය  වන බස්  රථ  ප්‍රමාණවත්  නොමැති  බව  පවසමින්  එම  මාර්ගයට  බස්  රථයක්  ඉල්ලා  ප්‍රදේශවාසීහු අද (30)  කොට්ටාව  හොරණ  මාර්ගයේ  ජම්බුගස් මුල්ලමංසන්ධියේදී   විරෝධතාවයක  නිරතවූහ.
 
එම  මාර්ගයේ  නිවාස  4000 ක  පමණ  ජනතාව  පදිංචි  වී  සිටින  බවත්,  ලංගම  බස්   රථ   දෙකක්  සහ  එක්  පෞද්ගලික  බස්  රථයක් මාර්ගයේ ධාවනය  වන  බවත්,   ලංගම  බස්  රථ  නිසි  පරිදි    ධාවනය  නොවීම  නිසා  මගින්  දැඩි   අපහසුතාවයකට  පත්වන  බවත් ඔවුහු විරෝධයේ නියැලුණහ.
 
ඔවුහු බස්  නැවතුම්පොළ   අවහිර  කරමින්  පැයක  පමණ  කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.

 



අදහස් (0)

හෝමාගම - පිළියන්දල මාර්ගයට බසයක් ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site