(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරනු ලබන පොදුජන පෙරමුණෙහි මන්ත්‍රී කණ්ඩායම අද(23) දහවල් හෝමාගම සතිපොළ අසළ විරෝධතාවයක නිරතවූහ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළකරන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකරමින් ඔවුහු විරෝධතාවයේ නියැලුණහ.
හෝමාගම සතිපොළෙහි සිට හෝමාගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය දක්වා ඔවුහු පාගමනින් පැමිණියහ.
පැයකට ආසන්න කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)



(ඡායාරූප - ප්‍රියන්ත ජයලත් සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)


2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝමාගම ප්‍රා. සබේ මන්ත්‍රීවරු වීදිබසිති