IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෝමාගම ගල්වලක පුද්ගල මළ සිරුරක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම බ්‍රාහ්මණගම ප්‍රදේශයේ ගල්වලක් අසළ පිහිටි පොකුණක තිබී අබිරහස් ලෙස මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි.  
                                         
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම අංක 94 පදිංචි වික්‍රමගේ දොන් කොර්තේලිස් නමැති 68 හැවිරිදි අවිවාහකයෙකු බව පොලිසිය පවසයි.

මෙම ගල්වල අසළ පිහිටි වාඩියට මිය ගිය පුද්ගලයාගේ ඥාතියකු අද(19) උදෑසන ගිය අවස්ථාවේ මළ සිරුර දැක ඇතැයි පොලිසිය පවසයි.                                           
මෙය දියේ ගිලී සිදු වූ මරණයක් ද, නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.



අදහස් (0)

හෝමාගම ගල්වලක පුද්ගල මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site