IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හබරාදු ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක්

සුමතිපාල දීයගහගේ

 

හබරාදුව ප්‍රාදේශීය සභාවේ අද (18) පැවති මාසික රැස්වීමේදී පාලක පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට විපක්ෂ නායකවරයා විරෝධය පල කිරිම නිසා සභාව දැඩි උණුසුම්කාරී තත්වයකට පත් විය.

සභාපති දිල්ශාන් විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල නානායක්කාර මහතා මෙසේ කීය.

ඔක්තෝබර් 26 වැනි දා අගමැති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා දින 45ක් වැනි කෙටි කාලයක් තුළ ජනතාවට සහන රැසක් ලබාදුන්නා. එම නිසා මෙම සහන ලබාදීමට හැකිවන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රසාදය පල කිරිමේ විශේෂ යෝජනාවක් මෙම අවස්ථාවේ සභාවට ඉදිරිපත් කරන බව පැවසීය.

 



අදහස් (0)

හබරාදු ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31986 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11225 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site