IMG-LOGO

හබරාදූවේ මහා විද්‍යාල 5ක් ජාතික පාසල් කෙරේ

(සුමතිපාල දියගහගේ )

හබරාදූව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මහා විද්‍යාල පහක් අධ්‍යපන අමාත්‍යංශය විසින් අලුතෙන් ජාතික පාසල් ලෙස උසස් කර තිබේ.

ඒ අනුව අහංගම ශාරිපුත්‍ර මහ විදුහල, අහංගම රෝහන මහ විදුහල, දික්කුඹුර සිද්ධාර්ථ මහ විදුහල, හබරාදුව කටුකුරුන්ද ධාර්මික මහ විදුහල සහ දොරපෙ මහ විදුහල යන පාසල් පහ මෙසේ ජාතික පාසල් ලෙස උසස් කර ඇත.

වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරන සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ නිර්දේශ මත අධ්‍යාපන අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත.

මීට පෙර අහංගම කතලුව මහ විදුහල සහ බටේමුල්ල මහ විදුහල යන පාසල් දෙක ජාතික පාසල් ලෙස උසස්

කර තිබුණි. ඒ අනුව එම ජාතික පාසල් දෙකත් අලුතෙන් ජාතික පාසල් ලෙස උසස්කර ඇති පාසල් පහත් සමග හබරාදුව අධ්‍යාපන කොට්ඨාශය තුල ජාතික පාසල් හතක් ක්‍රියාත්මක වේ

 



අදහස් (1)

හබරාදූවේ මහා විද්‍යාල 5ක් ජාතික පාසල් කෙරේ

fairoos Thursday, 10 June 2021 04:06 PM

නියමයි ඇමැතිලාගේ නිර්දේශ මත වැඩ කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site