IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හිනිදුම දේවස්ථානයේ වාර්ෂික උත්සවය නතර කරන්නැයි ඉල්ලීමක්

(ඩී.ජී.සුගතපාල)

කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම නිසා මෙම මස 24 වැනි දින සිට අප්‍රේල් මස 12 දක්වා පැවැත්විමට නියමිත හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය නතර කිරිමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් දේවස්ථානය බාර දේවගැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම උත්සවයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන බැවින් මෙවර පමණක් උත්සවය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බැතිමතුන් පවසන්නේ, මේ හේතුවෙන් කිසියම් ගැටුම්කාරි තත්වයක් ඇතිවිය හැකි නිසාවෙනි.

කෙසේවෙතත් මෙය රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ අගරදගුරු හිමිපාණන් ඇතුලු දෙවස්ථානයේ දේවගැතිවරුන්ගේද ප්‍රධානත්වයෙන් අද (14) සවස සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇත.



අදහස් (0)

හිනිදුම දේවස්ථානයේ වාර්ෂික උත්සවය නතර කරන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 828 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1255 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site