(උපාලි රණවීර)
හේනේගම කෑරගල ප්‍රදේශයේ නිවසක් පිටුපස දරමඩුවක් අසළ අද (4) සවස සිදුවූ බෝම්බ පිපිරීමකින් 34 හැවිරිදි හිටපු නාවික හමුදා භටයකු හා ඔහුගේ ඥාතී 11 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා ගම්පහ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි කෑරගල පොලිසිය පවසයි.
තුවාලකරු පදිංචි කෑරගල අංක 8 දරණ නිවසෙහි දරමඩුවක් අලුත්වැඩියා කිරීමට වළක් හෑරීමේ දී යකඩ ඉන්න වැදීමෙන් එම පිපිරීම සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හේනේගමදී බෝම්බයක් පිපිරී දෙදෙනෙකුට තුවාල