(පාලිත ආරියවංශ)
ජාතික හැදුනුම්පත් 51 ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ දිමුතුගමදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි .
සැකකරු මුදල් පොලියට දීම සදහා මෙම හැදුනුම්පත් ලබාගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
අන්සතු හැදුනුම්පත් ළග තබාගැනීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩු පවරන බව වැලිමඩ පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැදුනුම්පත් 51 සමග අයෙක් අල්ලයි