IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හැඩඔයේ ‍බෝක්කු වල සිරවී තිබූ ලී කොට ඉවත් කරයි

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන වර්ෂාව සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යමින් පවතී.ලාහුගල ගම්මානය අසලින් ගලායන හැඩ ඔයේද ජල මට්ටම වැඩිවී තිබේ.

හැඩ ඔයේ ජල මට්ටම වැඩිවීමත් සමඟම ජල පහර සමඟ ගසාගෙන ආ ලී කොටන් හිරවීමෙන් නීලගිරි සෑයවෙත ගමන් ගැනීමට ඉදිකර ඇති පාලමේ බෝක්කු අවහිර වී තිබිණි.

ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ මෙහයවීමෙන් සෙංගමුව යුධ හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම ලී ඉවත් කිරීම සිදුකරනු ලැබීය.



අදහස් (0)

හැඩඔයේ ‍බෝක්කු වල සිරවී තිබූ ලී කොට ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31877 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site