(මහින්ද නිශ්ශංක)
කැලණිය රජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා ශීඝ්‍රගාමී දුම්රිය 24 ක් හෙට (9) සහ අනිද්දා (10) කැලණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කිරිමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (9) උදේ 9.30 සිට රාත්‍රී 10.30 අතර කාලය තුළ ශීඝ්‍රගාමී දුම්රිය 13 ක් ද අනිද්දා (10) උදේ 6.00 සිට ප.ව. 1.30 දක්වා කාලය තුළ දුම්රිය 11 ක් ද කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙට- අනිද්දා ශීඝ්‍රගාමී දුම්රිය 24 ක් කැලණියේ නවත්වයි