IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හෝටලයක අලංකරණය සඳහා හිරිගල් සවි කළ තිදෙනෙකුට දඩ

(ඩි.ජී.සුගතපාල)

දඩල්ලේ ඉදිකරගෙන යනු  ලබන සංචාරක හෝටලයක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ චීන ජාතිකයෙකු ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් තිස් දහස බැගින් රුපියල් අනු දහසක දඩ නියම කර බිත්තිවලට සවිකර ඇති හිරිගල් ගලවා දමන ලෙස අද (01) නියෝග කළේය.

මෙසේ දඩ නියම වුයේ හාජා රවුෆ් හමිඩ්,මොහොමඩ් ස්මයිල් අබ්දුල් අසිස්සහ චීනජාතික යොන් ජියෝ ජුන් නමැති තිදෙනෙකුටය.

දඩල්ලේ ඉදිකරගෙන යනු ලබන සංචාරක හෝටල්  ගොඩනැගිල්ලක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කර තිබෙන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (1)

හෝටලයක අලංකරණය සඳහා හිරිගල් සවි කළ තිදෙනෙකුට දඩ

රවින් Saturday, 02 November 2019 04:36 AM

චීන ජාතිකයා කෙසේ වෙතත් නීතියට වංගු ගහන්න හැදුවාට අපේ දෙන්නවනම් දාන්න තිබුනේ අවුරුද්දකටවත් ඇතුලට කාලා වරෙන් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site