(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය රටවල නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි පහක් සහ උණ්ඩ පහක් සමඟ යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයකු සහ ගරාජ්හිමියකු බදුරලියේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් කෝප්‍රල්වරයා හිටපු මලල ක්‍රීඩකයෙකි.
එම ගිනි අවි ජර්මනිය, රුසියාව හා ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කෝප්‍රල්වරයකු ඇතුළු 2ක් අත්අඩංගුවට