IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හැටන් වෙළෙඳසැල් සේවකයෝ විරෝධතාවක

(සුදත් එච්. එම්. හේවා)
 
හැටන් නගරයේ රෙදිපිළි වෙළෙඳසැල්වල සේවක පිරිස අද(04) නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්වූහ.
 
දීපවාලි උත්සව සමය තුළදී පිටස්තර ප්‍රදේශවල සිට හැටන් නගරයට පැමිණ වෙළෙන්දන්, එහි වෙළඳසැල් කුලියට ලබා ගෙන, ඉතා අඩු මිලට ඇඳුම්, සෙරප්පු හා වෙනත් දේ විකුණන බවත් මෙම තත්වය මත තමන් සේවය කරන වෙළෙඳසැල්වලට ආදායමක් නොමැති බවත් ඔවුහු කීහ.
 
මේ සඳහා හැටන් දික්ඔය නගර සභාවෙන් මෙම පිටස්තර වෙළෙඳුන්ට පූර්ණ අනුමැතිය ලැබෙන බවද ඔවුහු පැවසූහ.

 



අදහස් (1)

හැටන් වෙළෙඳසැල් සේවකයෝ විරෝධතාවක

saman Friday, 04 October 2019 08:18 AM

බඩු අඩුවෙන් දෙනවා නම් ජනතාවට සහනයක් නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site