හෙට දිනයේ සිට පවත්නා කාලගුණ තත්ත්වයේ වෙනසක ලකුණු දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවලට වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ද ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එතෙක් රට පුරාම පාහේ පැහැබර කාලගුණය පවතිනු ඇත. බොහෝ ප්‍රදේශ වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් ඇති විය හැකියි.
පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘හෙටින් පසුව පවතින කාලගුණයේ වෙනසක් ‘