(රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට ඇති බව යටියන්තොට පොලිසිය පවසයි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොටසහ කරවනැල්ල අතර කබුළුමුල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය අසළ වූ ගසක් මාර්ගය හරහා අධි බලැති විදුල රැහන් පද්ධතියක් මතට වැටී ඇත.
ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, එතෙක් යටියන්තොට මාගම්මන මාර්ගය විකල්ප මාර්ගය වශයෙන් භාවිතා කරන ලෙසත් රියදුරන්ගෙන් යටියන්තොට පොලිසිය ඉල්ලා සිටියි.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැටන්-කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා