( රංජිත් රාජපක්ෂ )
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම නිසා රජය විසින් තව දුරටත් පනවා ඇති ඇඳීරි නීතිය හේතුවෙන් හැටන් කුඩාඔය ප්‍රදේශයේ අඩු අදායම් ලාභි පවුල් සඳහා වියලි සලාක බෙදා දිම හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජී .එස් පලිපාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
හැටන් ප්‍රදේශයේ ව්‍යාපාර මහතෙකුගේ අනුග්‍රහය මත හැටන් පොලිසිය විසින් හැටන් සමෘර්ධි කාර්යාලයේදි කුඩාගම වසම භාර සමෘද්ධි නිලධාරිනියගේ නිර්දේශය මත අඩු අදායම් ලාභීන් තොරා අත්‍යශ්‍යය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිලෝ 8ක වියළි සලාක මල්ලක් මෙසේ බෙදා හරිනු ලැබුවේය.
හැටන් ප්‍රදේශයේ තවත් අඩු අදායම් ලාභි පවුල් ගණනාවකට වියළි සලාක ලබාදිමේ වැඩසටහනක් සිදු කරන බව හැටන් ප්‍රධාන මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.



2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක