(මොහොමඩ් ආසික්)
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගෙන පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , පූජාපිටිය පොලිසිය , ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික පූජකවරුන් එක්ව සංවිධනය කළ සහජීවන වැඩමුළුවක් අද (03) බොක්කාවල මොරන්කන්ද ඥාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇතිවූ කලබලකාරී තත්ත්වයන්ට වැඩි වශයෙන් මුහුණ දුන් ප්‍රදේශයක් ලෙස පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැඳින්විය හැකියි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මුස්ලිම් පූජකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මහනුවර සහකාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර , පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් මංජුලා මඩහපොළ , පූජාපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලරත්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සංහිඳියාවට තවත් පියවරක්