IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිසුහු ආදි සිසුහු එක්වී හානිවූ පාසලක් පිළිසකර කරති

(නිලූක සඳුන් බණ්ඩාරනායක)
 
ගංවතුරින් දැඩි ලෙස හානි වූ රත්නපුර කලවාන මැදතුරගල සිංහලගොඩ විද්‍යාලයයට ගිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු සහ ආදි සිසුහු පිරිසක් එම විද්‍යාලය පිළිසකර කිරීම ආරම්භ කළහ.
 
එම විද්‍යාලයයේ ආදි සිසු එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන 'ඉස්කෝලෙකින් ඉස්කෝලෙකට ඉස්කෝලයක්' මැයෙන් නම් කර තිබිණි.  සිංහලගොඩ විද්‍යාලයේ  පංති කාමර තුළ ගංවතුරට එක්වු කසළ ඉවත් කිරීම,ඩෙස් පුටු අලුත්වැඩියාව සහ පංති කාමර අලුත්වැඩියාව ආදිය සිදු කරනු ලැබීය. 
 
පාසල පිරිසිදු කර අලුත් වැඩියා කිරීමෙන් පසු එම විද්‍යාලයයේ සිසු සිසුවියන්ට පොත් පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමට නියමිතය.
 
ගංවතුර නිසා එම විද්‍යාලයට දැඩි අලාබ හානි සිදුවී තිබිණි.



අදහස් (2)

සිසුහු ආදි සිසුහු එක්වී හානිවූ පාසලක් පිළිසකර කරති

kiri gamarala Friday, 09 June 2017 04:02 AM

ඔන්න ඔය විදියෙ ආදි සිසුන් තමයි ඉස්කෝලෙකට ඉන්න ඕන.

:       0       64

ASHLEY PHILIPS Friday, 09 June 2017 11:18 AM

අනෙක් පාසල් වලටත් ආදර්ශයක් වෙමින් මේ ඉටු කරනා සමාජ සත්කාරයට බණ්ඩාරණායකේ ආදී සිසුවෙක් ලෙස ආඩම්බර වෙමි ....

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2362 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1733 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site