(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් නිත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් 19 හැවිරිදි උසස් පෙළ සිසුවෙකු අත් අඩංගුඅවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම සිසුවිය සහ සිසුවා උපකාරක පන්ති වලට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් හෝටල් කාමරයක රැඳි සිට නැවත නිවෙස් බලා යාමට රට පැමිණ සිටියදි ලැබුන තොරතුරක් අනුව අත් අඩංගුවට ගෙන ඇත.
සිසුවිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිසුවිය අපහරණය කළැයි සිසුවා අත්අඩංගුවට