බස්නාහිර පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා ප්‍රසංගය කොළඹ බිශොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අද (14) පැවැත්විණ. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙය ‘සසඳ සඳවත සේ ’ ලෙස නම් කර තිබිණි.
ප්‍රසංගයට දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත හා ඔටිසම් යන රෝගයෙන් පෙලෙන දරුවන විශාල පිරිසක් නර්ථනයෙන් ගායනයෙන් මෙන්ම වාදනයෙන් ද දායක විය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, විදේශ තානාපතිවරු මෙන්ම පාසල් දරු දැරියන්ද කලා ප්‍රසංගය නැරඹීමට පැමිණියහ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
'සසඳ සඳවත සේ' බිශොප් විද්‍යාලයේ දී