IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සිව් දිනකට පසු අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර හමුවේ

සිව් දිනකට පෙර අතුරුදන් වු චන්ද්‍රන් විනෝජන් (15) පාසල් සිසුවාගේ මල සිරුර ස්කාබ්රෝ ඔයේ තිබි අද(23) සවස සොයාගත් බව මස්කෙළිය පොලිසිය කියයි

මරදාන පන්සල පාර ප්‍රදේශයේ පදිංචි කරුවකු වු ඔහු පාසල් නිවාඩු සමයේ මස්කෙළිය ස්කාබ්රෝ තේ වත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදි 20 වැනිදා අතුරුදන් වි ඇත.

DSCF1620 DSCF1627 DSCF1634 DSCF1641



අදහස් (0)

සිව් දිනකට පසු අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර හමුවේ

කුෂාන් Saturday, 23 April 2016 04:58 PM

අනේ දෙවියනේ, අපේ දරුවන්ගේ අනාගතයට කුමක් වේවිද? (නි)

:       0       0

ඉන්දු Saturday, 23 April 2016 11:38 PM

දෙවියනේ! කෝ අපේ රටේ දරුවන්ට ආරක්ෂාව? අහිංසක දරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

රොකී Sunday, 24 April 2016 03:19 AM

දරුවන්ට ආරක්ෂාව ගැන අපි කතා කරනවා. සමහරුන්ට ඊට වඩා ලොකුයි වෙන වෙන දේශපාලක තුමාලගේ ආරක්ෂාව. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site